Page 1 of 2 12 LastLast
Results 1 to 10 of 11

Thread: Ulcool V26

  1. #1

    Lightbulb Ulcool V26

    touch non-smart phone එකක් ගෙන්නුවා AliExpress එකෙන්. order කරේ අගොස්තු 14. ආවේ ඊයෙ (අගෝස්තු 24). මේක සාමාන්*ය ෆෝන් එකක් වගේම තමයි. වෙනස තියෙන්නෙ මේකෙ keys ටච්. තව ස්මාට් ෆෝන් එකේ notifications මේකට alerts විදියට ගන්න පුලුවන්ලු BT notifier කියල ඇප් එකක් smart phone එකට දාලා. මම නම් තාම බැලුවෙ නෑ. කොහොම වුණත්. emergency ෆෝන් එකක් විදියට හොඳයි. ගොඩක් තුනියි. අතේ තියාගන්න, සාක්කුවෙ දාගන්න ලේසියි.

    https://www.aliexpress.com/item/Ultr...311.0.0.FmFi5T



    Features : MP3 Playback,GPRS,FM Radio,Message,Bluetooth,Memory Card Slot

    SIM Card Quantity : Dual SIM Cards

    Talk Time : 3hours

    Battery Capacity(mAh) : 500mAh

    tempered glass එකක් තියනවා. තව back cover එකකුත් දෙනවා.

  2. #2

  3. #3
    Super Moderator
    Join Date
    Aug 2017
    Posts
    19
    අඩෝ එල.
    තව ටිකක් යුස් කරලා රිවීව් එකක් දාපං

  4. #4
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    5
    elama kollo...math order karanna one

  5. #5
    Quote Originally Posted by mr. X View Post
    අඩෝ එල.
    තව ටිකක් යුස් කරලා රිවීව් එකක් දාපං
    ok මචන්. ඇවිත් දවසයි. තාම නම් කිසිම අවුලක් නෑ

  6. #6

  7. #7
    Super Moderator
    Join Date
    May 2017
    Posts
    13
    500mAh බැට්*රිය ඇතිද මචන්?

  8. #8
    Super Moderator
    Join Date
    Aug 2017
    Posts
    19
    Quote Originally Posted by nevermindNevergiveup View Post
    ok මචන්. ඇවිත් දවසයි. තාම නම් කිසිම අවුලක් නෑ
    එළකිරි සිංහලු

    බැටරි ලයිෆ් එහෙම කොහොමද?

  9. #9

    Lightbulb

    Quote Originally Posted by Mr. X View Post
    එළකිරි සිංහලු

    බැටරි ලයිෆ් එහෙම කොහොමද?

    දවස් 3ක් විතර standby තියාගන්න පුළුවන්. talktime පැය 3.

  10. #10

Tags for this Thread

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •