Results 1 to 7 of 7

Thread: Dialog 3g : wifi hostspot , tethering for PC

  1. #1

    Lightbulb Dialog 3g : wifi hostspot , tethering for PC

    Dialog 3g wifi hostspot එකක් කරලා ලැප්ටොප් එකෙන් නෙට්ගියා. ස්පීඩ් එක
    6.29Mbps , 1.55Mbps




    ඊට පස්සෙ USB කේබල් එක ගහලා tethering දාල නෙට් ගියා. ස්පීඩ් එක
    6.52Mbps , 3.16Mbps




    ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි.

  2. #2
    wireless එකට වඩා wired connection ස්පීඩ් එක වැඩි අැති

  3. #3
    Super Moderator
    Join Date
    May 2017
    Posts
    13
    ඔය පෙන්නන ස්පීඩ් එක සැරින් සැරේට වෙනස් වෙනවා නේද?

  4. #4
    Quote Originally Posted by Ghost Man View Post
    ඔය පෙන්නන ස්පීඩ් එක සැරින් සැරේට වෙනස් වෙනවා නේද?
    ඔව්. ඒක තමයි. කොහොම හරි wired නම් ස්පීඩ් වැඩියි.

  5. #5
    Super Moderator
    Join Date
    May 2017
    Posts
    13
    Quote Originally Posted by nevermindNevergiveup View Post
    ඔව්. ඒක තමයි. කොහොම හරි wired නම් ස්පීඩ් වැඩියි.
    ඔව් මචන්

  6. #6
    Super Moderator
    Join Date
    Aug 2017
    Posts
    19
    අප්ලෝඩ් ස්පීඩ් එකනම් වැඩියි වගේ නේ.

  7. #7
    Quote Originally Posted by Mr. X View Post
    අප්ලෝඩ් ස්පීඩ් එකනම් වැඩියි වගේ නේ.
    ඔව්. download එකත් ටිකක් වැඩියි.

Tags for this Thread

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •