Page 1 of 2 12 LastLast
Results 1 to 10 of 11

Thread: ඇඩ්මින් මොකාද මෙකෙ ?

  1. #1
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    7

    Talking ඇඩ්මින් මොකාද මෙකෙ ?

    මෙකෙ ඇඩ්මින් කවුද බන් ?
    එළකිරි එකට ගෙමක් දෙන්නද මෙක හැදුවෙ?
    මට නම් ඔනි එකක් .නවමුතම අත්දැකීමකටත් එක්ක හොඳා


  2. #2
    මේකෙ රියල් ටයිම් අප්ඩේට් වෙනව යකෝ fb වගේ reply එකක් දාන්නත් පුලුවන් ඉක්මනට

  3. #3
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    14
    එල නේ මාමේ
    Quote Originally Posted by සිරිපාල මාමා View Post
    මේකෙ රියල් ටයිම් අප්ඩේට් වෙනව යකෝ fb වගේ reply එකක් දාන්නත් පුලුවන් ඉක්මනට

  4. #4
    Quote Originally Posted by dath kimbula View Post
    එල නේ මාමේ
    එල එල කිඹුල් මාමේ

  5. #5
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    7
    Quote Originally Posted by සිරිපාල මාමා View Post
    මේකෙ රියල් ටයිම් අප්ඩේට් වෙනව යකෝ fb වගේ reply එකක් දාන්නත් පුලුවන් ඉක්මනට
    එහෙමත් සීන් එකක්ද ?

  6. #6
    Quote Originally Posted by ghjk View Post
    එහෙමත් සීන් එකක්ද ?
    ඔව් බන්

  7. #7
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    14
    මොකක්ද බන් එ සීන් එක
    Quote Originally Posted by සිරිපාල මාමා View Post
    ඔව් බන්

  8. #8
    Quote Originally Posted by dath kimbula View Post
    මොකක්ද බන් එ සීන් එක
    නෑ බන් එලකිරියෙ රිප්ලයි එහෙම දාද්දි page එක ලෝඩ් වෙනවනෙ මේකෙ එහෙම නෑ අපි fb comment දානව වගේ
    අනික auto save වෙනව post
    රියල් ටයිම් අප්ඩේට් කියන්නෙ එ් feature වලට මං හරිද දන්නෑ එ්ත් දන්න විදිහට එහෙම තමයි

  9. #9
    Super Moderator
    Join Date
    May 2017
    Posts
    13
    Quote Originally Posted by සිරිපාල මාමා View Post
    මේකෙ රියල් ටයිම් අප්ඩේට් වෙනව යකෝ fb වගේ reply එකක් දාන්නත් පුලුවන් ඉක්මනට
    ටිකක් වෙනස් වගේ

  10. #10
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    5
    පට්ට ෆෝරම් එක නොවැ සින්හලුනේ!!!

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •