Results 1 to 10 of 10

Thread: 1st Post

  1. #1

    1st Post

    මේ ෆෝරම් එකේ පළවෙනි පෝස්ට් එක. ආයුබෝවන් හැමෝටම !

  2. #2
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    7
    මෙකෙ කොහොමද බන් ත්*රෙඩ් එකක් දාන්නෙ ? කවුද මෙකෙ ඇඩ්මින් ?

  3. #3
    Quote Originally Posted by ghjk View Post
    මෙකෙ කොහොමද බන් ත්*රෙඩ් එකක් දාන්නෙ ? කවුද මෙකෙ ඇඩ්මින් ?
    ඇඩ්මින් නම් දන්නෙ නෑ. ත්*රෙඩ් දාන්නෙ නම් අරකෙ වගේම තමයි.

  4. #4
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    7
    උඹ හිතන විදියට එළකිරි එකට ගෙමක් දෙන්න මෙකට පුළුවන් වෙයිද ?
    මෙකෙ අරකෙ වගෙම ගොඩක් දෙවල් තියෙනවා. සිංදු ඩවුන්ලොඩ් සීන් වගෙ එව්වා ඇරෙන්න
    ඔටො සෙව් කෙස් එකකුත් තියෙනවා නෙ ? ත්*රෙඩ් වලට රිප්ලයි දැම්මාහම මැසෙජ් එක අයිකන් එකක් විදියට අර ෆෙස්බුක් එකෙ වගෙ පෙන්නනවනම් මෙක නග්ගලා ගත්තහැකි ?

  5. #5
    Quote Originally Posted by ghjk View Post
    උඹ හිතන විදියට එළකිරි එකට ගෙමක් දෙන්න මෙකට පුළුවන් වෙයිද ?
    මෙකෙ අරකෙ වගෙම ගොඩක් දෙවල් තියෙනවා. සිංදු ඩවුන්ලොඩ් සීන් වගෙ එව්වා ඇරෙන්න
    ඔටො සෙව් කෙස් එකකුත් තියෙනවා නෙ ? ත්*රෙඩ් වලට රිප්ලයි දැම්මාහම මැසෙජ් එක අයිකන් එකක් විදියට අර ෆෙස්බුක් එකෙ වගෙ පෙන්නනවනම් මෙක නග්ගලා ගත්තහැකි ?

    අවුරුදු 11ක් පරණ ෆෝරම් එකකට ගේමක් දෙන එකනම් ලේසිවෙන එකක් නෑ. හැබැයි අවුරුදු ගානක් තිස්සෙ අප්ඩේට් නොවුණු ෆෝරම් එකක් නිසා ඒකෙ නැති features දැම්මොත් නම් මේකත් තැනකට එයි.

  6. #6
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    7
    ඔව් එක තමා මම කිව්වෙ අප්ඩෙට් වෙච්ච නැති කියන කාරණෙන් මෙ ෆොරම් එක ප්*රයොජන ගත්තොත් ගොඩයාමක් තියෙවි.
    එළකිරි එක ලංකාවෙ ඉතිං බ්*රැන්ඩ් නෙම් එකක් දක්වා පැතිරිලා නෙ ?
    අවුරුදු ගාණ නම් අවුලක් නැහැ. මොකද එළකිරිය රන් කරන්නෙ එක පැත්තකින් අසහන කල්ලියක් අනෙක් පැත්තෙන් ජාතිකවාදි කල්ලියක් සහ උන්ට හිතැති පිරිස්.ආන්න එ කාරණා වලින් ප්*රයොජනය්ක් ගත්තොත් මෙක තැනකට එවි
    මට හිතෙනවා එළකිරි එකෙම ඇඩ්මින් හරි වෙන එකෙක් හරි මෙක රන් කරනවා කියලා

  7. #7

    එච්චර ලොකු community එකක් තියෙද්දි අළුත් එකක් හදයි කියල හිතන්න අමාරුයි. මන් හිතන්නෙ අළුත් කෙනෙක්.

  8. #8
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    7
    කියන තරම් ලොකුවක් නැහැ නෙ බන් එකෙ ඔන්ලයින් ඉන්නෙ 1000 ත් අඩුවෙන් හැම්දාම

  9. #9
    Junior Member
    Join Date
    Aug 2017
    Posts
    1
    ඉතින් එකනේ යකු ...කාටවත් ගේම් දෙන්න ඕනි නෑ ...තමන්ගේ වැඩේ කරගෙන පලයන් ... මේ කියල තියන option එකත් තියෙන්නම ඕනි එකක් ...ඒක add කරපන් ...notification option එකක් ...අනික මොකක් හරි thread එකක් කීප දෙනෙක් විතරක් නම් ඇදගෙන යන්නේ හැමවෙලාවෙම ඒක update වෙනකොට අනිත් එවුන්ට කරදරයක් නිසා එහෙම thread වෙනම zone එකකට දාගන්න විදියටත් option එකක් හදපන් ....

  10. #10
    දිගටම කරගෙන පලයන් මචන් මේක අලුත් නිසා මටනම් සුපිරි
    එලකිරිය වගේ අප්ඩේට් නොකර තියන්නනම් එපා පුතේ

Tags for this Thread

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •